Skip to main content

Posts

Showing posts from April, 2017

වීශාරද එඩ්වඩ් ජයකොඩිගේ මවගේ අවමංගල්‍යය

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ මෑණියන් වන අභාවප්‍රාප්ත වික්ටෝරියා ජයකොඩි (මෙන්ඩිස්) මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (30) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණු අතර එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව එඩ්වඩ් ජයකොඩි මහතා ඇතුඑ පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළකළේය. (ඡායාරූප : සඳරුවන් අමරසිංහ) http://www.gossiplankanews.com/2017/04/edward-jayakody-mother-passed-away.html

බීබීසී සිංහල සන්දේශය වසර 22 කට පසු නවතී

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට වසර 22 ක් පුරා  ශ්‍රී ලංකාවට ප්‍රවෘත්ති ගෙන ආ බීබීසී සිංහල සන්දේශය ගුවන් විදුලි වැඩසටහන අද (30) වනදා අවසන් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට බීබීසී මගින් විධිමත් අඩ හෝරාවක ගුවන් විදුලි වැඩසටහනක් ගෙන එන්නේ නැත. ඉදිරියේදී ඔවුන් බීබීසී වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය පමණක් යාවත් කාල කරන බව අවසන් වැඩසටහනේදී දැනුම් දුන් අතර සිරස නාලිකාවෙන් විනාඩි 5 ක සිරස්තල ප්‍රකාශනය ඉදිරියට ගෙන එන බවද දන්වා ඇත. ශ්‍රී ලංකාවේ 1989 භීෂණ සමයේ හැමතැනින්ම වාරණය වූ ප්‍රවෘත්ති කෙටි තරංග ඔස්සේ විදේශයක සිට ගෙන එමින් ජනතාව අතර ජනප්‍රිය වූ බීබීසී සිංහල සන්දේශය පසු කලෙක යුද පුවත් වාර්තාකරණයේදීද ඉදිරියෙන් සිටියේය. බීබීසී නාලිකාව ලෝකය පුරා විවිධ භාෂාවන් ඔස්සේ සන්දේශය හා සමාන වැඩසටහන් පවත්වාගෙන ගිය නමුත් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම වියදම් කපාහැරීමේ තීන්දුව මත එවැනි වැඩසටහන් නවතා දැමීමට සූදානම්වූ බවද වාර්තා විය. වර්තමානයේ කෙටි තරංග ඔස්සේ විදෙස් ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රවණය කිරීම විරල වාතාවරණය තුළ මෙම වැඩසටහන නවතා දැමීමට ඒ අනුව කටයුතු යෙදී තිබේ. මෙම වැඩසටහන නතර කරමින් බීබීසිය මෙසේ කියා තිබේ. ‘කෙටි තරංග

Cricketer Ashan Priyanjan's Wedding

Pix By- Suren Abeysundara, Groom kit -Groom Story , Dress-Ruchira,Music band-Mahinda Bandara,Dance - Rangika Jeewantha ,Hotel - Pergursus Reef http://www.gossiplankanews.com/2017/04/cricketer-ashan-priyanjans-wedding.html

කවින්ද්‍යා අධිකාරි සිනමාවට

කවින්ද්‍යා සිනමාවට එනවා කියලා තමයි ආරංචිය ? ඔව්. ඒ ආරංචිය ඇත්ත. මොකද ඒ ගැන හිතෙන්නේ ? ඒ ගැන නම් ලොකු සතුටක්‌ තියෙන්නේ. ඔබ මීට කලින් සිනමාවට එන්නේ නැහැ කියලා නේද කිව්වේ ? ඔව්. එහෙම කිව්වා තමයි. එහෙනම් ඇයි දැන් සිනමාවට එන්න අදහස්‌ කළේ ? ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ. කවින්ද්‍යාට ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබෙන්නේ. මේක ගොඩක්‌ දෙනෙක්‌ට ලැබෙන්නේ නැති අවස්‌ථාවක්‌? අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මේ ආරාධනාව කරපු ගමන් ඔබ එක පයින් කැමැතිවුණාද? මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ. අම්මා මොකද කිව්වේ ? අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොකද එවැනි ප්‍රවීණ අධ්‍යක

ජල විදුලි හිඟය හා නොරොච්චෝලේ ගැටලුව නිසා හොරෙන් හොරෙන් ලයිට් කපලා

ජල විදුලි හිඟය හා නොරොච්චෝලේ ගැටලුව නිසා හොරෙන් හොරෙන් ලයිට් කපලා පසුගිය දිනවල ඇතිවූ ජල විදුලි ධාරිතා හිඟය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඇතිවූ ගැටලු මත ජනතාවට නොදන්වා පැය, පැය බාගය මිනිත්තු 15 ආදී ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බල විසන්ධි කිරීම් සිදු කර ඇති බව අනාවරණය වෙයි. මෙම විදුලි බල විසන්ධි කිරීම් ජනතාවට පූර්ව දැනුම් දීමකින් පසුව සිදු කර නොමැති අතරම ඒවා සිදු කළ පසු ඒ ආකාරයට කළ බව පවා ජනතාවට හෝ මාධ්‍ය වෙත හෝ නොදන්වා සිටින්නට මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් පසුගිය දිනවල දහවල් හා රාත්‍රියේ ජනතාවට වරින්වර අපහසුතා ඇති විය. නොරොච්චෝල බලාගාරයේ දෝෂ හා මේ දිනවල පවතින වියළී කාලගුණය හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය අඩාළවීම මෙම විදුලි කප්පාදුවට හේතුවී තිබේ. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දන්වා සිටින්නේ තිබෙන ජල ධාරිතාවය 31.4% දක්වා පහතට වැටී ඇති බැවින් ජල විදුලි නිෂ්පාදනය 12%ක් දක්වා අඩුවී තිබෙන බවත්, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය නිෂ්පාදනය 34%ක් දක්වා අඩුවී තිබෙන බවත්ය. මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මි

කොළඹ යාචකයින්ට ජූනි සිට වැඩවරදින ලකුණු

කොළඹ නගරයේ සිගමනේ යෙදෙන යාචකයින් ලබන ජුනි මාසයේ සිට අම්බලන්ගොඩ - රිදියගම ප්‍රදේශයේ පිහිටි රැදවුම් මධ්‍යස්ථානයට යොමුකිරීමට කටයුතු කරන බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.... Read More http://www.hirunews.lk/sinhala/160286

දේශපාලන පක්ෂ ලංගමයෙන් බස් 4 000 ක් ඉල්ලයි

හෙට දිනයේ පැවැත්වෙන මැයි පෙළපාලි සදහා දේශපාලන පක්ෂ බස් රථ 4000ක් පමණ ඇණවුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී සී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ ශ්‍රී... Read More http://www.hirunews.lk/sinhala/160285

කිඹුලාගේ උදරයෙන් හමුවූ දැරියගේ අස්ථි කොටස් DNA පරීක්ෂණයකට

ගල්නෑව - මුලංනටුව වැවේ දියනෑමට ගොස් අතුරුදන්වූ දැරියගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් එම වැවේ සිටි කිඹුලෙකුගේ උදරයෙන් සොයා ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම කොටස් අතුරුදන්වූ තම දියණියගේ බවට දෙමව්පියන්... Read More http://www.hirunews.lk/sinhala/160284

මැයි දිනයට පොලිස් නිලධාරීන් අද පෙරහුරුවක

මැයි දින විශේෂ රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ පෙරහුරුවක් අද පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා. කොළඹ සහ මහනුවර පැවැත්වෙන මැයි දින සැමරුම්වල... Read More http://www.hirunews.lk/sinhala/160283

යතුරුපැදිකරුවන් 4 දෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවු අනතුරුවලින් යතුරුපැදිවල ගමන් කළ තරුණයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 9.50 ට පමණ එක් අනතුරක් සිදුව ඇත්තේ හොරණ වගවත්ත පාලම අසලදීයි. පානදුර සිට රත්නපුර දෙසට ගමන් කළ... Read More http://www.hirunews.lk/sinhala/160282

ජාත්‍යන්තරව ලැබි ඇති සහයෝගය නිසා ජි.එස්.පී ප්ලස් සහන ලැබුණා

වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට ජාත්‍යන්තරව ලැබි ඇති සහයෝගය හේතුවෙන් මෙරටට ජි.එස්.පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට අවස්ථාව හිමි වූ බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72629

සුදානම්ව සිටිය යුතු පිරිසක් සුදානම් නොවී සිටි අවස්ථාව

සූදානම්ව සිටිනු තේමාව කරගත් පිරිසක් සූදානම් නොවී කටයුතු කළ පුවතක් අත්තනගල්ල ප්‍රදේශයේන වාර්තා වුණා. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සංවිධානය කළ  සමස්ත ලංකා අත්තම්මාගේ කුසලතා තරගය අද අත්තනගල්ල... Read More http://www.hirunews.lk/sinhala/160281

ජලය සොයා එන මුවන් ඝාතනය කිරීමේ ජාවාරමක්

නියං සමය හේතුවෙන් ජලය සොයා පැමිණෙන මුවන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් මිහින්තලේ අභයභූමිය තුළ මේ දිනවල ක්‍රියාත්මකවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන... Read More http://www.hirunews.lk/sinhala/160280

ෆොන්සේකාගේ තනතුර ගැන වැරදි ප්‍රචාර පතුරවනවා

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට යන තනතුර සම්බන්ධව විවිධ පාර්ශව වැරදි ප්‍රචාර පතුරවමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72628

මීතොටමුල්ල කසළ කන්දේ වහා ගිනි ඇවිලෙන සුළු වායූ තවදුරටත්

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසල කන්දෙන් වහා ගිනි ඇවිලෙන සුළු වායු තවදුරටත් නිකුත් වෙමින් පවතින බව එහි පරීක්ෂණ සිදුකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහේෂ් ජයවීර පවසනවා. මීතොටමුල්ල කසළ කන්ද මහානගර... Read More http://www.hirunews.lk/sinhala/160279

ඇමතිවරුන්ට පිට කොන්දක් තිබිය යුතු බව රාජිත කියයි

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට නියමිත බව කියන නව තනතුර සම්බන්ධයෙන් අදත් කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර... Read More http://www.hirunews.lk/sinhala/160277

පෙරටුගාමීන් ගාල්ලෙන් සහ මහනුවරින් කොළඹට

අනිද්දාට යෙදෙන ලෝක කම්කරු දිනයේ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රථ පෙළපාලියක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (29) සංවිධාන කර තිබුණා. ගාල්ලෙන් සහ මහනුවරින් ආරම්භ කෙරුණු එම රථ පෙළපාලි මේ වනවිට... Read More http://www.hirunews.lk/sinhala/160275

කොන්දේසි කඩ කර ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව ඉදිකර ඇති බවට චෝදනා

ලෝක කම්කරු දින සැමරුමට තවත් ඇත්තේ දින දෙක කාලයක්. ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට තම මැයි දින පෙළපාලි සහ රැළි සදහා සූදානම් වන ආකාරය දක්නට ලැබෙනවා. මේ අතර, ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන මැයි දින රැලියේ... Read More http://www.hirunews.lk/sinhala/160274

උසස් පොලීස් නිළධාරීන් 2 ක් ඇතුළු 5 කට ස්ථාන මාරු

උසස් පොලීස් නිළධාරින් දෙදෙනෙකු ඇතුළු පොලීස් නිළධාරින් 05 දෙනෙකු ස්ථානමාරු කර තිබේ. http://sinhala.adaderana.lk/news.php?nid=72626

දුම් මිල පාලනයට මුදල් අමාත්‍යාංශයෙන් බාධා

දුම්කොළ මිල පාලනය කර ගැනීම සඳහා නැඹුරු කර ගැනීමට අපහසුම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය බව වෛද්‍ය පුබුදු සුමනසේකර මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72625

දරුවා සමඟ කාන්තාවක් ගඟට පනියි

කඩුවෙල පාළම මත්තෙන් කාන්තාවක් සහ ඇයගේ හය හැවිරිදි පිරිමි දරුවා සමඟ ගඟට පැන ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72624

මෝදි එන්නේ වෙසක් දින සැමරුමට - ජනපති

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72622

තවත් කසළ ගැටළුවක් ?

ඕහිය රජයේ වන වගාවට අවිධිමත් ආකාරයෙන් කසළ බැහැර කිරීම නිසා දැඩි පාරිසරික හානියක් ඇති වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72621

වල්ලපට්ටා සමඟ ඉන්දියානුවන් 2 ක් දැලේ

වල්ලපට්ටා තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. http://sinhala.adaderana.lk/news.php?nid=72620

ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන අනතුරට ලක්වේ

ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන  අනතුරට ලක්වේ නවක ගායන ශිල්පීන් දෙදෙනෙකු වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අවසන් කර ගමන් කරමින් සිටියදී බරපතළ රිය අනතුරු දෙකකට ලක්ව තිබේ.. වාහන දෙක වෙන වෙනම ඔවුනගේ රියදුරන් පදවා යද්දී නිල්පනාගොඩ ප්‍රදේශයේදී අධික වේගය නිසා එක් වාහනයක් පාරෙන් ඉවතට පැන ඇති අතර ඒ සමගම අනෙක් වාහනයද පැත්තකට හැරී හැපී තිබේ. අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති නමුත්  මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.  ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. http://www.gossiplankanews.com/2017/04/dimanka-sandun-met-with-accident-at-minuwangoda.html

නිල මෙහෙවර අද වව්නියාවට

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන නිල මෙහෙවර ජනතා සේවයේ වව්නියාව දිස්ත්‍රික්ක වැඩසටහන අද (29) ආරම්භ විය. http://sinhala.adaderana.lk/news.php?nid=72618

ගංජා කිලෝ 18 සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

තණමල්විල, ඇඹිලිපිටියාන ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස වියළි ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. http://sinhala.adaderana.lk/news.php?nid=72617

මැයි 1 දේශපාලන පක්ෂවල බලය පෙන්වන දිනයක් වෙලා

සැබෑ කම්කරුවන්ගේ කම්කරු දිනය දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්විමට භාවිතා කරන දිනයක් බවට පත් කරගෙන ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්ති සමිති සම්මේලනය පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72616

කොළඹ කසළ ප්‍රශ්නෙට මෙහෙයුම් මැදිරියක්‌

කොළඹ හා අවට නගරවල කසළ කළමනාකරණය විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්‌ හා මෙහෙයුම් මැදිරියක්‌ පිහිටුවීමට රජය තීරණය කර තිබේ. කොළඹ නගරයේත් අවට නගරවලත් අවිධිමත් ලෙස කසළ ගොඩ ගැසී ගැටලු පැන නැඟීම පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට පළාත් සභා හා පළාත් අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම කාර්ය සාධක බළකායට කසළ කළමනාකරණයට සෘජුවම සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පත් කිරීමට නියමිතය. ඒ සමඟ ලැබෙන පැමිණිලි විධිමත්ව සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට මෙහෙයුම් මැදිරියක්‌ ද පිහිටුවීමට නියමිතය. කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම බළකාය මගින් සිදු කරනු ලබයි. (රනිල් ධර්මසේන) http://www.gossiplankanews.com/2017/04/colombo-garbage-issue.html

අනුන්ගේ මූණු වලින් ෆේස් බුක් ගිණුම් හදන උන්මාදයක් ලංකාවේ

මෙම වසරේ ගතවූ මාස තුනහමාරක කාලය තුළ ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 850 ක්‌ ලැබී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්‌ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවැසීය. මෙම පැමිණිලිවලින් සියයට හැටක්‌ම කර ඇත්තේ කාන්තාවන් විසින් බවද හෙතෙම කීය. මෙම කරන ලද පැමිණිලි අතරේ තම නම සහිත ව්‍යාජ මුහුණු පොත් සෑදීම, මුහුණු පොතේ තම ඡායාරූප ලබාගෙන විකෘති කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ ප්‍රසිද්ධ කිරීම වැනි පැමිණිලිද වන බව හෙතෙම කීය. එසේම පසුගිය වසරේ (2016) ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක්‌ ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය. මේ අතර, ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 0112-691692 යන දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කීය. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් http://www.gossiplankanews.com/2017/04/face-book-complains-sri-lanka.html

ළමා නිවාසයකට අාධාර කරමින් 2016 ඩිල්ෂාන් මංජුලාගේ උපන්දිනේ සැමරූ හැටි

ළමා නිවාසයකට අාධාර කරමින් 2016 ඩිල්ෂාන් මංජුලාගේ උපන්දිනේ සැමරූ හැටි ටෙලි නාට්‍ය නිළි මංජුලා තිලිණිගේ උපන්දින සැමරුම පසුගිය 2016 වසරේ මැයි මස වජිර ළමා නිවාසයට පුණ්‍ය අධාර වැඩසටහනක් පවත්වමින් සමරනු ලැබුවා.මංජුලාගේ සැමියා ප‍්‍රකට ක‍්‍රීඩක ටී.එම් ඩිල්ෂාන් සහ දරුවන්ද මෙයට එක්වුණා. කලාකරුවන් කිහිපදෙනෙකුද එක්වූ එම අවස්ථාවේ ඡායාරූප පහතින් Pix By -Gamini Chamara http://www.gossiplankanews.com/2017/04/2016-dilshan-manjula-thilini-birthday.html

ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙළ සහ ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. http://sinhala.adaderana.lk/news.php?nid=72614

බිරිය මංජුලාගෙන් ලැබෙන සහයෝගය ගැන ඩිල්ෂාන් 2011 කියූ හැටි

http://www.gossiplankanews.com/2017/04/2011-dilshan-speaks-manjula.html

බිරිය මංජුලාගෙන් ලැබෙන සහයෝගය ගැන ඩිල්ෂාන් 2011 කියූ හැටි

http://www.gossiplankanews.com/2017/04/2011-dilshan-speaks-manjula.html

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා - ඩිල්ෂාන්ගේ මුල් බිරිය කථා කරයි

අපි වෙන්වුණ හේතුව දෙවැනි දරුවගෙ උපන්දිනෙන් එළිවෙනවා පුතාගෙ එක මැච් එකක්වත් එයා දැකල නෑ එයාට කෝල් එකක් වත් දෙන්නෑ - ඩිල්ෂාන්ගේ මුල් බිරිය නිලංකා කථා කරයි පසුගියදා නඩත්තු නඩුවක පෙනී නොසිටීම නිසා උසාවියෙන් වරෙන්තු ලද ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් උසාවියට භාරවීමෙන් පසු මාධ්‍ය අමතා දන්වා සිටියේ තමන්ගේ නීතීඥයින්ට දිනය වැරදුණ නිසා එදා එන්නට බැරිවුණ බවයි.ඒ සමගම ඔහු කියා සිටියේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදල් වරින්වර ඉල්ලන තරමට පෙර බිරියට ලබාදෙන්නට සූදානම් නැති බවයි. දරුවා වෙනුවෙන් ලක්ෂ 300ක්ද ගෙවූ තමා මාස්පතා 40000 ක් ගෙවන බවද ඔහු කියා සිටි අතර තමන්ට මඩ ගසන මාධ්‍ය වැරදි ලෙස මේ කතාව ගොතන බව ඔහු දන්වා සිටියේය. නමුත් මේ ප්‍රකාශය තුළ සාවද්‍ය කරුණු ඇතුළත් බව කියමින් ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන්ගේ පෙර බිරිය වූ නිලංකා විතානගේ මහත්මිය මුල්වරට මාධ්‍ය අමතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. තමන් සහ ඩිල්ෂාන් අතර විවාහය බිඳීයාමට හේතුව සෘජුව නොකියන ඇය ඩිල්ෂාන්ගේ දෙවන කසාදයේ මුල් දරුවාගේ උපන් දිනය සහ තමාගෙන් ඩිල්ෂාන් දික්කසාදවූ 2008 මැයි 9 අතර වෙනස දකින කෙනෙකුට එය තේරුම් ගත හැකි බවද මුලින්ම කියා ස

මහින්දානන්ද - දිමු දියණිය සේනානි යුග දිවියට

මහින්දානන්ද - දිමු දියණිය සේනානි යුග දිවියට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිය පළමු බිරියගෙන් දික්කසාදය ලබාගැනීමෙන් පසු අද (28)යළිත් යුග දිවියට පිවිසි බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.1964 උපන් 53 හැවිරිදි මහින්දානන්ද විවාහ දිවියට පිවිසෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක වන සේනානි ජයරත්න සමගයි.ඇය මින් ඉහත විවාහ වී සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක සමගින් වීමද විශේෂත්වයකි. රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙම විවාහ උත්සවය පැවැත්වුණ අතර එම අවස්ථාවට දේශපාලනඥයින් කිහිප දෙනෙකු එක්ව සිටියා.හිටපු අගමැති දිමු සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මෙහිදී සාක්ෂි අත්සන් කරන ලද බවද වාර්තාවෙයි. අද මෙලෙස නීතියෙන් විවාහ වුවත් පසුගිය වසර කිහිපය පුරාම ඔවුන් දෙදෙන සිටියේ එකටය. අද රාත්‍රී එම නිවසේ ප්‍රිය සම්භාෂණයක්ද පවත්වන්නට කටයුතු යොදා ඇත. විවාහයෙන් අනතුරුව කොළඹ ගාලුමුවදොර ‘ගොල්ෆේස් හෝටලයේ‘ හිටපු ඇමතිවරයා මධු සමය ගත කරනු ඇති බවත් ඒ අතරවාරයේ ඒ අසලම පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මැයි දින රැළියට එක්වනු ඇති බවත් පැවසුණා. http://www.gossiplankanews.com/2017/04/mahindanan

නාට්ටාමිවරුන් කුණු එකතුකරන්නන් සමග එක්වී ජාතික හෙළ උරුමයෙන් මුල්වරට මැයි රැළියක්

දාඩිය මහන්සිය වපුරන වැඩකරන ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතීන් සුරැකීම  මෙන් ම විශේෂයෙන් කොළඔ පිට කොටුව ආශ්‍රිතව වැඩකරන නාට්ටාමි ජනතාව හා කැලි කසල සමග දෛනිකව ගැටෙන කම්කරුවන් සමග එකට අත්වැල් බැද ජාතික හෙළ උරුමය සංවිධානය කරන මැයි රැළිය මෙවර පිටකොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන බව මහා නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා  මේ බව සදහන් කර  සිටියේ, ඊයේ (27) දා ජාතික හෙළ උරුමය මගින් පවත්වන මැයි  රැලිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වූ  අවස්ථාවට  සහභාගී වෙමිනි. මැයි පළමුවනදා ලෝකයේ  අනෙකුත් රටවල් හා සමගාමිව දාඩිය වගුරන, අව්වට වෑස්සට හුරු මිනිසුන් සමග ඔවුන්ගේ අයිතීන් සුරැකීමට අප ඔවුන් සමග එකතු වීමට  බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පිටකොටුව ප්‍රදේශයේ කාටත් නෙත නොගැටෙන නාට්ටාමි ජනතාව හා  කසල ශෝධනයේ යෙදෙන ජනතාව සමග එකට එක්ව මෙම මැයි රැලිය පැවැත්වීමට බලාපොරොත්තුවන බවත් ඔවුන්ට නිසි තැන ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා සදහන් කළ අතර නාට්ටාමිවරුන් 1500කට ජිවිත ජිවිත රක්ෂනාවරණයක් ලබා දෙන්නටද නියමිතය. මෙම අවස්ථාවට ජාති

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ- සමන්තභද්‍ර හිමි

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට  මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ - සමන්තභද්‍ර හිමි සමන්තභද්‍ර හාමුදුරුවෝ කා‍ලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිකරන හාමුදුරු නමක්. ඇයි මේ? ලංකාව හරිම සාම්ප්‍රදායික සමාජයක්. මේ සාම්ප්‍රදායික සමාජයේ දාර්ශනිකයෝ නෑ. විද්වතුන් නෑ. උගතුන් නෑ. පොඩි කොටුවකට හිරවෙලා ජීවත්වෙන භික්ෂූන්යැයි කියාගන්න පිරිසක් ජීවත්වෙනවා. යම් සමාජයක හොඳ දර්ශනයක් තියන හොඳ මතයක් තියන හොඳ උගත්කමක් තියන හොඳ අදහස් තියන නිර්මාණශීලි අදහස් තියන කෙනෙක් පහළ වුණාම අර සම්ප්‍රදායික කුහක මිනිසුන්ගෙන් පිරුණ සමාජයක ඒ නිර්මාණශීලි අය දාර්ශනිකයි මේ සමාජයේ උගතුන් දාර්ශනිකයින් නෑ කියලා ඔබවහන්සේ කොහොමද කියන්නේ? ගෞතම බුදුන් වහන්සේ භාරතීය සමාජය තුළ විශාල ආන්දෝලනාත්මක චරිතයක්. අම්බපාලි කියන්නේ බුද්ධකාලීන ප්‍රසිද්ධ ගණිකාවක්. බුදුන් වහන්සේට ආරාධනා කළා ඇගේ නිවසට දානයට වඩින්න කියලා. අද කොළඹ ඉන්න ගණිකාවක් ඇවිත් මට ආරාධනා කරලා මම දානයට වැඩියොත් මේ සමාජය කැමැති වෙයිද මම ඒකට යනවට. ඒත් බුදුන් වහන්සේ අම්බපාලිගේ නිවසට වැඩියා. ආන්දෝලනාත්මකයි, විප්ලවාදියි, පිරිසිදුයි. රකින්න කියලා අමුතු දෙයක් නෑ... උන්වහන්සේ පිරිසිදු

නඩු 5 ක් ඇති ‘එස්.එෆ්. ලොක්කා’ මැයි 09දා තෙක් රිමාන්ඩ්

කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි මහාධිකරණයෙන් දැඩි අප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා මැයි මස 9 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කෙළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය. ජීප් රථයක් පැහැර ගැනීම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා මත සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් මහාධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලිසිය සඳහන් කෙළේ මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය 21දා පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු පොලිසියට අ

පාසල් වයසේ ළමයින් 1,400කට සමාජ රෝග

2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4%ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් යැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. අධ්‍යක්ෂවරයා මෙසේ ද කීය. 2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4% ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින්. වයස අවුරුදු 25ට අඩු අය 3,500ක් පමණ ඉන්නවා. තවත් මේ හා සමාන සංඛ්‍යාවක් තමන්ට රෝගයක් ඇති බව නොදැන සමාජයේ ජීවත් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 15 - 25 අතර පසුවන එච්.අයි.වී. ආසාදිතයන් 25 දෙනකු 2016 දී හඳුනාගෙන තියෙනවා. ලංකාවේ සමලිංගික සබඳතා පවත්වන්නන් දසදහසක් පමණ දැනට හඳුනාගෙන තියෙනවා. මොවුන් අතර බහුතරයක් වයස අවුරුදු 12 - 25 අතර පසුවන්නන්. ඒ වගේම අන්තර්ජාලයෙන්, දුරකතනවලින් සමලිංගික සම්බන්ධතා පවත්වන්නන් සිටිනවා. ගම්බද පාසල් සිසු සිසුවියන් සමාජ රෝගවලට ලක්වීමේ දැඩි අවදානමක් තියෙන බවට හඳුනාගෙන තියෙනවා. පාසල් පෙළ පොත්වලින් පාසල් සිසු සිසුවියන් දැනුවත් විය යුතු ලිංගික කරුණු දක්වා තිබුණද බොහෝ පාසල් ගු

වඩේ වික්ක මං තට්ටු 7 හෝටලයක් ගහනව තමා - නෝන බැංකුවට ණය වුනේ -චමින්ද විජේසිරි

ඔව් මම හෝටලයක් ගහනව. තට්ටු හතක් නෙමෙයි තට්ටු දහයක්. හැබැයි බැංකුවලින් ණය අරගෙන යැයි ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා පැවසීය. ඒ මහතා එම අදහස් පළකළේ බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනාවලට පිළිතුරු දෙමිනි. වැඩිදුර අදහස් දැක්වූ මහ ඇමැතිවරයා, ඔව්. මේක මගේ නෝනා කරන්නේ. එයා බදුල්ලේ රජයේ බැංකුවලින් ණය අරගෙන තියෙන හැටි හොයල බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයා ගිහින් බදුල්ලේ බැංකුවකින් ඉල්ලන්න හෝටලයක් ගහනවා කියලා ලෝන් එකක්. පැනලා දෙන්නේ. ඒ තරම් උදව් කරනවා. අනික ඕක හදන්න ගත්තේ මම මහඇමැති වෙන්නත් අවුරුදු 07කට කළින්. මම වඩේ වික්කා තමයි. හැබැයි  එයාගේ තාත්තා මාළු කපලා. 83 කලබලේදී හොයාගන්න බැරිවුණ අයට දැන් කොහෙන්ද හෝටල්. බදුල්ල නගරයේම තියෙනවා කෝටි ගාණක කඩයක්. ඒ නිසා මම එයාට කියනවා ඒ දේපළ හොයාගත්ත හැටි හෙළිකරන්න කියලා. ගයාන් ගාල්ලගේ (අනුග්‍රහය - දේශය) http://www.gossiplankanews.com/2017/04/chaminda-wijesiri-speaks.html

රාජගිරියේ ටෙස්ට් කළ බස් මං තීරු ක්‍රමය -ගාලු පාර තුම්මුල්ල ඇතුළු පාරවල් රැසකට අනුමතයි

රාජගිරියේ ටෙස්ට් කළ බස් මං  තීරු ක්‍රමය -ගාලු පාර තුම්මුල්ල ඇතුළු පාරවල් රැසකට අනුමතයි පසුගියදා රාජගිරිය හන්දියේ සිට ආයුර්වේද හන්දිය දක්වා පරීක්ෂණයක් ලෙස සිදු කළ බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය සාර්ථක වූ බව දක්වමින් එය මාර්ග තදබදයට මුහුණ දීම සඳහා මාර්ග රැසකම ස්ථිර බස්රථ ප්‍රමුඛතා මංතීරුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ගෙන තිබේ. ඒ අනුව එම තීරුවේ අදාළ වේලාව තුළ ගමන් කරනු ඇත්තේ බස් රථ පමණි.  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ ගැන ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව ඉදිරියේදී කාර්යබහුල වේලාවන්හිදී පහත සඳහන් මාර්ග කොටස්වල බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කරන්නට කටයුතු සූදානම් කර තිබේ. 1)ගාලු පාරේ, මොරටුව සිට රත්මලාන දක්වා සහ වැල්ලවත්ත පාලමේ සිට කොල්ලුපිටිය දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව; 2) පාර්ලිමේන්තු පාරේ පාර්ලිමේන්තු හංදියේ සිට රාජගිරිය, බොරැල්ල, මරදාන සහ පිටකොටුව හරහා කොළඹ කොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍රමුඛතා මංතීරුව; 3) කොළඹ, චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ගුවන් හමුදා වටරවුමේ සිට පිටකොටුව දක්වා කොළඹ දෙසට විහිදුනු බස් රථ ප්‍ර

සුප්‍රකට ගෑස් ව්‍යාපාරිකයෙකුගෙන් මහින්දගේ මැයි රැළියට කෝටියක්

දිවයිනේ සුප්‍රකට ගෑස් ව්‍යාපාරකයෙකු මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට ආධාර කරන බවත් ඔහු ගාලු මුවදොර පැවැත්වෙන රැළිය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් (කෝටියක්) ප්‍රදානය කර තිබෙන බවත් සන්ඩේ ලීඩර් ඉරිදා ඉංග්‍රීසි පුවත්පත මගින් අනාවරණය කර තිබේ. මෙම ව්‍යාපාරිකයාගේ නම එම ලිපියේ සඳහන් කර නැත. වැඩිදුර විස්තර සඳහා එම ලිපිය මෙතැනින් http://www.thesundayleader.lk/2017/04/23/top-businessmen-fund-jo-may-day-rally/ http://www.gossiplankanews.com/2017/04/mahinda-may-rally-fund.html