Skip to main content

ෆොන්සේකාගේ තනතුර ගැන වැරදි ප්‍රචාර පතුරවනවා

අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට යන තනතුර සම්බන්ධව විවිධ පාර්ශව වැරදි ප්‍රචාර පතුරවමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

http://sinhala.adaderana.lk/news.php?nid=72628

Comments