Skip to main content

ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන අනතුරට ලක්වේ


ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන 
අනතුරට ලක්වේ

නවක ගායන ශිල්පීන් දෙදෙනෙකු වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අවසන් කර ගමන් කරමින් සිටියදී බරපතළ රිය අනතුරු දෙකකට ලක්ව තිබේ..
වාහන දෙක වෙන වෙනම ඔවුනගේ රියදුරන් පදවා යද්දී නිල්පනාගොඩ ප්‍රදේශයේදී අධික වේගය නිසා එක් වාහනයක් පාරෙන් ඉවතට පැන ඇති අතර
ඒ සමගම අනෙක් වාහනයද පැත්තකට හැරී හැපී තිබේ.
අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති නමුත්  මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.
 ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.







http://www.gossiplankanews.com/2017/04/dimanka-sandun-met-with-accident-at-minuwangoda.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740