Skip to main content

අනුන්ගේ මූණු වලින් ෆේස් බුක් ගිණුම් හදන උන්මාදයක් ලංකාවේ


මෙම වසරේ ගතවූ මාස තුනහමාරක කාලය තුළ ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 850 ක්‌ ලැබී ඇතැයි
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ
ප්‍රධාන තොරතුරු ආරක්‌ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවැසීය.

මෙම පැමිණිලිවලින් සියයට හැටක්‌ම කර ඇත්තේ කාන්තාවන් විසින් බවද හෙතෙම කීය.

මෙම කරන ලද පැමිණිලි අතරේ තම නම සහිත ව්‍යාජ මුහුණු පොත් සෑදීම, මුහුණු පොතේ තම ඡායාරූප ලබාගෙන විකෘති කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ ප්‍රසිද්ධ කිරීම වැනි පැමිණිලිද වන බව හෙතෙම කීය.

එසේම පසුගිය වසරේ (2016) ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 2200 ක්‌ ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

මේ අතර, ෆේස්‌බුක්‌ සම්බන්ධයෙන් පැමිණිලි 0112-691692 යන දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

http://www.gossiplankanews.com/2017/04/face-book-complains-sri-lanka.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740