Skip to main content

කොළඹ කසළ ප්‍රශ්නෙට මෙහෙයුම් මැදිරියක්‌

කොළඹ හා අවට නගරවල කසළ කළමනාකරණය විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්‌ හා මෙහෙයුම් මැදිරියක්‌ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

කොළඹ නගරයේත්
අවට නගරවලත් අවිධිමත් ලෙස කසළ ගොඩ ගැසී ගැටලු පැන නැඟීම පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට පළාත් සභා හා පළාත් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම කාර්ය සාධක බළකායට කසළ කළමනාකරණයට සෘජුවම සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පත් කිරීමට නියමිතය.

ඒ සමඟ ලැබෙන පැමිණිලි විධිමත්ව සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට මෙහෙයුම් මැදිරියක්‌ ද පිහිටුවීමට නියමිතය.

කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම බළකාය මගින් සිදු කරනු ලබයි.

(රනිල් ධර්මසේන)

http://www.gossiplankanews.com/2017/04/colombo-garbage-issue.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740