Skip to main content

ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන අනතුරට ලක්වේ


ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන 
අනතුරට ලක්වේ

නවක ගායන ශිල්පීන් දෙදෙනෙකු වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අවසන් කර ගමන් කරමින් සිටියදී බරපතළ රිය අනතුරු දෙකකට ලක්ව තිබේ..
වාහන දෙක වෙන වෙනම ඔවුනගේ රියදුරන් පදවා යද්දී නිල්පනාගොඩ ප්‍රදේශයේදී අධික වේගය නිසා එක් වාහනයක් පාරෙන් ඉවතට පැන ඇති අතර
ඒ සමගම අනෙක් වාහනයද පැත්තකට හැරී හැපී තිබේ.
අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති නමුත්  මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.
 ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.







http://www.gossiplankanews.com/2017/04/dimanka-sandun-met-with-accident-at-minuwangoda.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ගම්පොල පැහැර ගැනීම ගැන තොරතුරු රැසක්

පැහැර ගැනිමට ලක් වූ බවට වාර්තා වුණු ගම්පොළ ගගවට ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවා සහ 26 හැවිරිදි තරුණයා සෙවිම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ සිට... Read More http://www.hirunews.lk/sinhala/160618