Skip to main content

වීශාරද එඩ්වඩ් ජයකොඩිගේ මවගේ අවමංගල්‍යය

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි
මහතාගේ මෑණියන්
වන අභාවප්‍රාප්ත වික්ටෝරියා ජයකොඩි (මෙන්ඩිස්) මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (30) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණු අතර එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව එඩ්වඩ් ජයකොඩි මහතා ඇතුඑ පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළකළේය.

(ඡායාරූප : සඳරුවන් අමරසිංහ)

http://www.gossiplankanews.com/2017/04/edward-jayakody-mother-passed-away.html

Comments