Skip to main content

සුප්‍රකට ගෑස් ව්‍යාපාරිකයෙකුගෙන් මහින්දගේ මැයි රැළියට කෝටියක්

දිවයිනේ සුප්‍රකට ගෑස් ව්‍යාපාරකයෙකු මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට ආධාර කරන
බවත් ඔහු
ගාලු මුවදොර පැවැත්වෙන රැළිය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් (කෝටියක්) ප්‍රදානය කර තිබෙන බවත් සන්ඩේ ලීඩර් ඉරිදා ඉංග්‍රීසි පුවත්පත මගින් අනාවරණය කර තිබේ.
මෙම ව්‍යාපාරිකයාගේ නම එම ලිපියේ සඳහන් කර නැත.

වැඩිදුර විස්තර සඳහා එම ලිපිය මෙතැනින්
http://www.thesundayleader.lk/2017/04/23/top-businessmen-fund-jo-may-day-rally/

http://www.gossiplankanews.com/2017/04/mahinda-may-rally-fund.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740