ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට අද (01දා) එක්විය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති රැළියට පොලොන්නරුව ජනතාව සමග ඔහු පෙළපාලියෙන් පැමිණියේය.

http://www.gossiplankanews.com/2017/05/daham-sirisena-gatambe-rally.html

http://www.gossiplankanews.com/2017/05/daham-sirisena-gatambe-rally.html
Comments
Post a Comment