
රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට
හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ
නටාලි ෂෙනලි සමගයි.










http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html
Comments
Post a Comment