Skip to main content

තනියෙන් දඩ කොළ ලියන්න බෑලු හාලි ඇළදී පොලිස් නිලධාරියෙකුට තරුණයෙකුගෙන් අභියෝගයක්


තනියෙන් දඩ කොළ ලියන්න බෑලු
හාලි ඇළදී පොලිස් නිලධාරියෙකුට
තරුණයෙකුගෙන් අභියෝගයක්


අද දිනයේ හාලිඇළ ප්‍රදේශයේ මාර්ග නීතියක් උල්ලංඝනය කළ තරුණයෙකු හා පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
තරුණයෙකුගේ එම වරද සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු නීතිය ක්‍රීයාත්මක කරන්නට යාමේදී
එම දඩ කොළය තනියෙන් ලියන්නට බෑ

යයි චෝදනා කරමින් අදාළ තරුණයා වාදයක පැටලී තිබේ. පොලිස් නිලධාරියා පවසන්නේ තනියෙන් ලියන්නට බැරි නීතියක් නීති පොතේ නැති බවකි. රියදුරු බලපත රැගෙන යාමක් ගැනද තරුණයා ප්‍රශ්න කරන අතර එම අවස්ථාවේ වටේ සිටි පිරිස් බලයද සමග කෑගසමින් පොලිස් නිලධාරියාගේ රාජකාරියට ඉඩ නොදුන් ඔහු පොලිසියේදී ගැටලුව නිරාකරණයට යෝජනා කරමින් පොලිස් නිලධාරියා සමග පොලිසියට යන අයුරු වීඩියෝවේ දැක්වේ.
තරුණයා මෙම අවස්ථාවේ තමා ලෝ ෆැකල්ටියේ සිසුවෙකු ලෙසද පොලිස් නිලධාරියාට හඳුන්වා දෙයි.
එම සංවාදය පහතින්


http://www.gossiplankanews.com/2017/05/hali-ela-police.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740