Skip to main content

මීතොටමුල්ලට ලොරියකින් බඩු පටවා ආධාර කළේ රවීන්



මීතොටමුල්ලට ලොරියකින් බඩු පටවා ගොස් ආධාර කළේ රවීන්

'ඩිල්ෂාන් හා මංජුලා තිලිනි මීතොටමුල්ල ජනතාවට ලොරියකින් බඩු පටවා ගොස් බෙදා හරී' යනුවෙන් අප අද දින පළ කරන ලද ආරංචිය සමාජ ජාල තුළද බොහෝ සේ පැතිරී ගොස් තිබුණකි. එම පුවතේ සඳහන් අන්දමට මීතොටමුල්ලේ අසරණවූ පවුල් 150 ක් වෙනුවෙන් ආධාර සිදු කිරීමේ සත්කාරයට ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් හා ටෙලි නිළි මංජුලා තිලිණි සහභාගී වූවද එම සත්කාරයට දායකත්වය දරන ලද්දේ පානදුර  ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ
රවීන් සිත්මිණි පීරිස් විසින් බව

දැන ගන්නට ලැබේ. එම අවස්ථාවේ ඡායාරූපද සමගින් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති සටහන පහත පරිදිය.



http://www.gossiplankanews.com/2017/05/dilshan-ravin-meethotamulla.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740