Skip to main content

ගැටඹේ රැළියට දහම් සිරිසේනත් ඇවිත්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට අද (01දා)  එක්විය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති රැළියට පොලොන්නරුව ජනතාව සමග ඔහු පෙළපාලියෙන් පැමිණියේය.




http://www.gossiplankanews.com/2017/05/daham-sirisena-gatambe-rally.html

Comments