මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මියගිය සහ විපතට පත්වූ ජනතාවට රජය විසින් නිසි සහනයක් ලබාදී නොමැති බව පවසමින් අද (04) එම ප්‍රදේශවාසීන් පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. Read More
http://www.hirunews.lk/sinhala/160612
http://www.hirunews.lk/sinhala/160612
Comments
Post a Comment