Skip to main content

මියන්මාර් සරණාගතයෝ ලංකාවට ඇවිත් මිරිහානේ පදිංචි වෙති

මියන්මාර් රජයේ අනුග්‍රහය සහිත හමුදාව
විසින් මුස්ලිම්වරුන් දහස් ගණනින් ඝාතනයට, හිංසාවට සහ ස්ත්‍රී දුෂණයට  ගොදුරු කරගැනීම නිසා ලක්ෂයකට අධික පිරිස් මියන්මාරය හැර පලා එමින් සිටින අතර ඉන්දියාවේ සිව් වසරක් කල් ගතකොට සහනයක් නොලද තැන යාත්‍රාවක නැගී ශ්‍රී ලංකාවට පලා ආ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිසක්
මැයි දිනයදා නාවික හමුදාව විසින් කන්කසන්තුරේ බද මුහුදේදී අත් අඩංගුවට ගෙන තිබෙන අතර දැනට මිරිහානේ සංක්‍රමණික කඳවුර වෙත යවා තිබේ.අත දරුවන් දෙදෙනකු ඇතුළු ළමුන් 16 දෙනකු සහ කාන්තාවන් හත් දෙනකු ඇතුළු
රොහින්ග්‍යා වරුන් 30ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනකුද මෙම පිරිස අතර විය.



http://www.gossiplankanews.com/2017/05/mianmar-sri-lanka.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740