
ඩිල්ෂාන් හා මංජුලා තිලිනි මීතොටමුල්ල ජනතාවට
ලොරියකින් බඩු පටවා ගොස් බෙදා හරී
ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් සහ ඔහුගේ බිරිය ටෙලි නිළි මංජුලා තිලිණි මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක්
ලොරි රථයකින් රැගෙන ගොස් බෙදා හැර තිබේ.
http://www.gossiplankanews.com/2017/05/dilshan-meethotamulla.html










Comments
Post a Comment