Skip to main content

ප්‍රියංකර, මිල්රෝයි, නිරුපමා, දයාශ්‍රිත, ෆීලික්ස් ගැටඹෙ රැළියේ

පසුගියදා මෛත්‍රී රජයෙන් ඉවත්වූ හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න ඊයේ මැයි දිනයේදී ගැටඹේ පැවති
මෛත්‍රිපාල

සිරිසේන මූලික ශ්‍රිලනිප රැළියට එක්ව තිබේ. ඔහු නැවත මහින්ද පිලට එක්වූ බවට පසුගිය කාලයේ කථා පැවතියද එසේ වී නැත.
මීට අමතරව හිටපු අගමැති දිමු,හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරුපමා රාජපක්ෂ,දයාශ්‍රිත තිසේරා, ෆිලික්ස් පෙරේරා, වික්ටර් ඇන්තනි යන අයද ගැටඹේ රැළියට එක්ව සිටි බව වාර්තාවේ.

http://www.gossiplankanews.com/2017/05/gatambe-rally.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740