Skip to main content

SLFP නව ආසන සංවිධායකවරු පත්වේ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 16 දෙනෙකු පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද (25දා) මෙම පත්කිරීම් සිදුකර තිබේ.
ආසන සංවිධායකවරු
01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර මහතා
02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි මහතා
03- මහියංගනය ආසනය - කේ.පී. ගුණවර්ධන මහතා
දිස්ත්‍රික් සංවිධායකවරු
මහනුවර දිස්ත්‍රික්කය
01- නිශ්ශංක හේරත් මහතා
02- අසංක දොඩම්වල මහතා
03- අසේල ඒකනායක මහතා
04- ලින්ටන් විජේසිංහ මහතා
මාතලේ දිස්ත්‍රික්ක
01- කුසුම්සිරි ආරියරත්න මහතා
02- සුසිල් ප්‍රේමරත්න මහතා
රත්නපුර දිස්ත්‍රික්කය
01- සලිත කරුණාරත්න මහතා
02- ශාන්ත රත්නායක මහතා
03- නික්ෂන් සූරියකුමාර් මහතා
යාපනය දිස්ත්‍රික්කය
01- එස්. අගිල්දාස් මහතා
02- බී.ගෝපාල් කි්‍රෂ්ණන් මහතා
03- කන්දසාමි කරුණාකරන් මහතා
මුලතිව් දිස්ත්‍රික්කය
01- එන්. අරුණතිලගන් මහතා





http://www.gossiplankanews.com/2017/04/slfp-organizers.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740