Skip to main content

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය

ලබන ජූනි මස එංගලන්තයේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය අද (24) නම් කළා.
එහි නායකයා ලෙස නම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර උප නායකයා ලෙස උපුල් තරංග නම් කර තිබෙනවා

 දිනේෂ් චන්දිමාල්,
චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සීක්කුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, ලක්ෂාන් සඳකැන්
යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර තිබෙනවා.
අතිරේක ක‍්‍රීඩකයින් ලෙස නම් කර ඇත්තේ දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක යි.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව බී කාණ්ඩය යටතේ තරඟ වදිනවා.
බී කාණ්ඩයට අයත් සෙසු රටවල් වනුයේ,
 දකුණු අප‍්‍රිකාව,ඉන්දියාව සහ පාකිස්තානය යි.
ශ‍්‍රී ලංකාව තරග වදින පළමු තරගය ජූනි මස 03වනදා දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලන්ඩන්හි දී පැවැත්වීමට නියමිතයි.


http://www.gossiplankanews.com/2017/04/sl-cricket-scod-champions-troupy-2017.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html