Skip to main content

සාලාව වැසියන් වන්දි තීරණය කළ නිර්ණායක ඉල්ලයි

සාලාව අවි ගබඩාව පිපිරීමෙන් මුළුමනින් හානිවූ හා වෙනත් ගොඩනැගිලි මෙන්ම භාණ්ඩ තක්සේරු කිරීමේදී කිසිදු පිළිගත් හා තාක්‍ෂණික ක‍්‍රමවේදයක් භාවිතා නොකිරීමෙන් වන්දි ලබාදීමේදී පීඩාවට පත් ජනතාවට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව පවසයි.

http://sinhala.adaderana.lk/news.php?nid=72470

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740