
සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් හටගත් බව විදෙස් මාධ්‍ය
වාර්තා කරයි.
කෙසේ වෙතත් පිපිරීමෙන් සිදු හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. පිපිරීම සිදුවූ ආකාරයේ වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
http://www.gossiplankanews.com/2017/04/dumuscus-air-port-fire.html
Comments
Post a Comment