Skip to main content

සයිටම් වහන්නෙ නෑ- නෙවිල්ගෙන් ඉවත් කරනවා - ජනපති දන්වයි


ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන සමග පුවත්පත් කතුවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී සයිටම් ගැටලුවට
ලබාදෙන විසඳුම
සම්බන්ධයෙන් පුකාශයක් නිකුත් කර ඇත.
සයිටම් ගැටලුවට රජය ඉදිරිපත් කළ විසඳුම් මාලාවට අමතරව තවත් විසඳුම් කීපයක් අලුතින් ඉදිරිපත් කර තිබෙන බවත් එහි තනි අයිතිය වෙනුවට. පොදු පෞද්ගලික හිමිකාරිත්වයක් ලබාදීම සඳහා එහි කොටස්, කොටස් වෙළෙඳ පොළේ අලෙවි කිරීමටත්, එහි පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් රජය තීරණය කොට තිබේ.
එම ආයතනයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය තවත් වැඩි කිරීමටත්, සිසුන් සඳහා අය කරන ගාස්තුවලට සහනයක් ලබාදීමටත් එම ආයතනයට යෝජනා කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූ අතර සයිටම් වසාදමන්නේ නැති බව පැහැදිලිව සඳහන් කළේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නා බවද දැන්වීය.

http://www.gossiplankanews.com/2017/04/maithripala-saitm.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html