Skip to main content

මීතොටමුල්ලේ අවතැන්වූවන් බලන්න ක්‍රිකට් තරු ගිහින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිරිසක් ඊයේ(19) පෙරවරුවේ කුණු කන්ද නායයෑමෙන් විපතට පත්වු ජනතාවගේ සුවදුක් විමසීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඩිල්ෂාන් මුණවීර, රංගන හේරත්, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමද සිදු කළ බව වාර්තා වෙයි.








http://www.gossiplankanews.com/2017/04/meethotamulla-cricketers.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740