
එහිදී පවත්නා
පානීය ජල පහසුකම් ලබාදීම සඳහා පාසල්වල පිහිටුවා ඇති ජල ටැංකිවල පවිත්‍රතාවය පිළිබඳව විශේෂ අවධානය යොමුකරන ලෙස අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවධාරණය කරන අතර පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් හා පාසල් පරිශ්‍රය ආකර්ෂණීය සහ සුරක්ෂිත පරිසරයක් බවට පත්කරගැනීමට විදුහල්පතිවරුන් විසින් පාසල් මට්ටමින් අඛණ්ඩ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරති.
(චමින්ද සිල්වා)
http://www.gossiplankanews.com/2017/04/hot-health-guide-for-schools.html
Comments
Post a Comment