
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම ප්‍රමාද වූයේ යුද්ධය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් බව
හිටපු
අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අවසන් කාලයේදී තමා ඒ සඳහා සැලසුම් සකස් කළ ද එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
http://www.gossiplankanews.com/2017/04/mahinda-speaks-about-meethotamulla.html
Comments
Post a Comment