
කොළඹින් බැහැර කෙරෙන කැළි කසළ පිලියන්දල කැස්බෑව කරදියාන ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය
දක්වමින්
විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයෝ හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයද මෙයට එක්ව
සිටියහ. කුණු ගෙනැවිත් තිබූ ලොරි රථද එතැනින් ඉවත් කිරීමට උද්ඝෝෂකයෝ පියවර ගත්හ.
(ඡායාරූපය අනුග්‍රහය -රිවිර)
http://www.gossiplankanews.com/2017/04/colombo-garbage-piliyandala-protest.html
Comments
Post a Comment