Skip to main content

වර්ජනය ඇරඹේ ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග අයිඕසී ප්‍රශ්නයක් නෑ


වර්ජනය ඇරඹේ ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග
අයිඕසී ප්‍රශ්නයක් නෑ

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව භයේ රාත්‍රියේ සිට ආරම්භකර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන
විට ඉන්ධන පිරවුම්හල් අසල 
වාහන පෙළ ගැසී ඇති බව වාර්තාවේ.
අද 24 හෙට 25 පමණ වනවිට බෙදාහැරීම නැවතීම මත ඒවායේ
ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතී.

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් මෙම වර්ජනය අරඹා ඇත.
අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැටලුව තමන්ට අදාළ නැති බවත් තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 18ක් පමණ ඔවුන් ආවරණය කරයි.

http://www.gossiplankanews.com/2017/04/ceypetco-strike_24.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740