Skip to main content

හිටපු ඇමතිවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට කෝටි 4 ක බෙන්ස් කාර් එකක්


හිටපු ඇමතිවරයාගේ මිණිපිරියගේ පළමු උපන්දිනයට
කෝටි 4 ක බෙන්ස් කාර් එකක්

 මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් ඇමති ප්‍රියංකර ජයරත්නගේ මිණිපිරියගෙ උපන්දිනය සම්බන්ධ පුවතක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.
ඇමතිවරයා ඔහුගේ දියණියගේ කුඩා දියණියගේ පළමු උපන්දිනය වෙනුවෙන් පිරිනමන ලද රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථය
මෙම පුවතට හේතුවී තිබේ.

පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී අලංකාර ලෙස සමරන ලද මෙම උපන්දින සාදයේදී ඇමති මිණිපිරිය ජොවීන්‍යා මාරසිංහ පළමු උපන්දින තෑග්ග ලෙස එම වාහනය ලබාගෙන තිබුණි.
එහි ඡායාරූප කිහිපයක් පහතින්













http://www.gossiplankanews.com/2017/04/minister-priyankara-benz.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740