Skip to main content

සල්ලි වෙන්කරලයි තිබුනෙ 2015 කුණු කන්ද මං ඉවත් කරන්නයි හිටියෙ - මහින්ද


අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්වලට පිළිතුරු සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවැසීය.

‘මේ ආණ්ඩුවට
මුකුත් වෙනස් කරන්න බැහැ. අවුරුදු දෙක හමාරක් ගත වෙලත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වුණේ නෑ. මේ ආණ්ඩුවේ අයට අපි කරපු ටිකවත් කිරීමට නොහැකිවී තිබෙනවා. ඒක තමයි වෙනස. මීතොටමුල්ලේ කුණු කන්දත් කඩාගෙන වැටුණා. මම යුද්ධ කර යුද්ධය ජයග්‍රාහීව අවසන් කළා. රට සංවර්ධනය කළා. කුණු කන්ද එතනින් ඉවත් කිරීමට මුදල් වෙන් කළා. ජනාධිපතිවරණයෙන් පසු ඒ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ‍ෙ
මේ ආණ්ඩුවේ අයට කුණු කන්ද ඉවත් කිරීමට ප්‍රශ්නයක් තිබුණේ නෑ. රටේ යුද්ධයක් නෑ. රටේ පාරවල් ටික හදලා තියෙනවා. කෝච්චි තිබුණා. කුණු ටික අරගෙන මෙයාලට තිබුණේ කෝච්චියේ දාලා පුත්තලමට යවන්න විතරයි. ඒක මේ අය කළේ නෑ. ඒකයි මෙයලාගෙ දුර්වලකම.‘

http://www.gossiplankanews.com/2017/04/mahinda-speaks-garbage-solution.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740