Skip to main content

සියලුම සිසුන් සා. පෙළ අසමත් පාසල් 131 ක්‌


පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතැම් පාසල් ඉහළම සාමාර්ථ වාර්තා කළද කිසිදු ශිෂ්‍යයකු උසස්‌ පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 131 ක්‌ ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි හෙළි කරනවා.මේ අතරින් වැඩිම පාසල්  මහනුවර, ගාල්ල හා කෑගල්ල යන අධ්‍යාපන කලාපවල පිහිටා ඇති බව සඳහන්ය.
කිසිදු ශිෂ්‍යයකු
උසස්‌ පෙළ සඳහා සුදුසුකම් නොලැබූ පාසල් 6 බැගින් වෙයි. කළුතර හා ත්‍රිකුණාමලය උතුර යන කලාපයන්හි පාසල් 5 බැගින් ද, පිළියන්දල, මිනුවන්ගොඩ, කුරුණෑගල හා දෙහිඕවිට යන කලාපයන්හි පාසල් 4 බැගින් ද වෙයි.




http://www.gossiplankanews.com/2017/04/ol-fail-schools.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740